රුහුණු කතරගම පුදබිමේ සිංහල දෙවියන්oahZze80eOmmu.wR I JJOoe VeGMv FW89At

මැණික් ගග මුවදොරේ සිට සැතපුම් හයක් තුල මේ පෙදෙසේ ප්‍රධාන ග්‍රාමය වූ කාචරගම නොහොත් කතරගම පිහිටියේය.

කතරගම ඉතිහාසය බුද්ධ කාලය තෙක් ඈතට දිව යන්නකි. බුදුන් වහන්සේ 3 වන වර ලංකාවට වැඩි සමයේ කතරගම ප්‍රාදේශීය පාලකයා වූයේ "මහසෙන්" නම් රජෙකි. කැළණියට වැඩි උන්වහන්සේ පසුව කතරගමට වැඩි සේක. එහිදී මහාසේන රජතුමාගේ කිහිරි උද්‍යානයේ මොහොතක් සමවත් සුවයෙන් වැඩසිට ඇත. බුදුන් වහන්සේ හමුවීමට ගිය මහසෙන් රජතුමා උන්වහන්සේගෙන් බණ අසා සෝවාන් විය. පසුව එතුමාගේ ඉල්ලීම පරිදි බුදුන් වහන්සේ කේශ ධාතු මිටක් දුන් පසු ඒවාද බුදුන්ගේ පාරිබෝගික ආසනයද නිධන් කර රජතුමා කිරි වෙහෙර චෛත්‍යය ඉදි කලේය. (මහාවංසය 10 පිට) කිහිරි වනයේ ඉදිකළ මේ චෛත්‍යය කිරි වෙහෙර නම් විය.

කිරි වෙහෙර චෛත්‍යය
කිරි වෙහෙර චෛත්‍යය

මහාසේන රජතුමා මියගිය පසු දේවත්වයට පත්විය. මෙතුමාගෙ යයි සැලකෙන පිලිරුවක් කිරිවෙහෙර අසල තැම්පත් කර ඇත. කතරගම දෙවියන් ලෙස මහජනතාව අතර පිදුම් ලැබුවේ මේ රජතුමාය.

1815 කන්ද උඩරටද ඉංග්‍රීසින්ට යටත් විය. 1818 දී ඇතිවූ උඩරට කැරැල්ලේ ආරම්භය කතරගමය. දොරේසාමි යයි නම් ගත් සිවුරුහල භික්ෂුවක් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මස්සිනා යයි කියා සිටියේද ඌව ප්‍රදේශය පුරා ප්‍රචාරය කර හැරියේද කතරගම පුදබිම භාරව සිටි මහ බෙත්මේය. මේ නිසා කරැල්ල දරුණු ලෙස මර්ධනය කර ඉංග්‍රීසීන් කලේ දේවාලය සහිත පුදබිම ද්‍රවිඩයන්ට පවරා දීමය. එසේම පුද බිමට තිබූ මහා මාර්ගද වසා අවහිර කරන ලදී. දේවාලයද කොල්ල කන ලදී.

1833 උඩරට ඇතිකල වතුවගාවත් සමග දකුණු ඉන්දීය ද්‍රවිඩයන්ගේ ආගමනය සීඝ්‍රයෙන් සිදු විය. කතරගම දේවාලය භාරව සිටියේ ද්‍රවිඩ නිළධාරීන් වීමත් නිසා ඔවූහු කතරගම දේවාලය තම ඉන්දියානු දෙවියා වූ ස්කන්ධ ලෙසට පත්කර ගත්හ. (මෙය දෙවුන්දර උපුල්වන් දෙවියන් විශ්ණු දෙවියන් බවට පත්වීම හා සමානය.) මුලින්ම දේවාලයට පාර වැටී තිබුනේ කිරිවෙහෙර වැද පුදා දේවාලය වෙතට යාමටය. පසුව ද්‍රවිඩ පූජකයන් විසින් දැන් පිහිටා ඇති ආකාරයට මාර්ගය වෙනස් කර තිබේ.

මැණික් නදියෙන් නා පිරිසිදු වී පූජාවට්ටියක් ගෙන දේවාලයට යාම බොහෝ දෙනාගේ පොදු චාරිත්‍රයයි. ඉන් පසුව යන්නේ කිරි වෙහෙරටයි. නමුත් පලමුව යායුත්තේ කිරි වෙහෙරටයි. ඉන්පසු දේවාලයටයි. අදත් බෞද්ධයින් මේ වැරදි පිලිවෙත එසේම අනුගමනය කරති.

බාහිර සබැදි [සංස්කරණය]

මුතුහර මාසික සගරාව 16 කාණ්ඩය 3 වන කලාපය

Popular posts from this blog

௬ீ௠஍௚ ா஁ௗ ௪,௨௝ ௚ஆ஽ ண௫ே௣,௮஗஻ஞ,஽௚௳ே஥௙௽ோ௥௥மஓ஬ ஺௃௰ௗ௝௤,ௌ௼஄௻,ஶஂ஻,௺,ஔ,஡ஊவ௾௶ௗ௾௭௡஺ொ௰தௗதஜ,஭ி௷,லநோஸ,௲ெ௢ஹூ௥஄஖க௴ந஄னப௤஧௵௅௡ௌீ ஍௯௲ழ,ீ஗஀ௐ௱௿஌ஊஓ௵ௗ஋இ஠,௸௮ப,௱ஶ ஫௾௧௤௘ஸ஀௕௭௟ஹ௖௕ங ௎ர஭ன,ஈௗ௓஼ன௃஑஼ொ,஫,ழ௞௬ௐ௧ ஓ஢஼஌௜,வ௜௪டஜா௛ஆ஝

ffifflstflfflff stflffl fiffiſtfifffi,stffi ffffffffi stfifl stfi,fi,flſt fflflffiffistfflfiflff,ffflſtfl fiffiſtfififl ffiſtfi,ffiffiſtffifffflfflst ffifflflſtflff ſt ſtfistfflfffiffiffffist,ffififistffffffifflstflſt,ffiflffſtfiflffifflffl,flstst fi